Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ආසාදිතයින් 1405කට සුවයි

ආසාදිතයින් 1405කට සුවයි


කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 1405දෙනෙකු අද (26) පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 269007දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 296516කි.

ඉන් ආසාදිතයින් 23410දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

The post ආසාදිතයින් 1405කට සුවයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments