Monday, September 20, 2021
Google search engine
Homeවිදෙස් පුවත්උගන්ඩා ඇමැතිවරුන්ට සැප වාහන

උගන්ඩා ඇමැතිවරුන්ට සැප වාහන



අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ වැසියන්, ’කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් බැටකමින්, රැකියා අහිමි වී, කුසට අහරක් නැතිව, පීඩා විඳිද්දී, එරට ඇමැතිවරුන් සඳහා සැප වාහන මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට ජනාධිපති යොවේරී මොසවේනී පියවර ගෙන තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments