Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කොළඹ ජනතාවට මහ නගර සභා වෙන් නිවේදනයක්

කොළඹ ජනතාවට මහ නගර සභා වෙන් නිවේදනයක්


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වරිපනම් ගෙවීමේ කාලය දීර්ඝ කර තිබෙන බව දැනුම් දී තිබේ.

මේ අනුව ජුලි 31 දක්වා දීර්ඝ කර තිබෙන අතර එදිනට පසුව අමතර ගාස්තුවක් අය කරන බව නාගරික කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයෙන් දැනුම් දී ඇත.

එම නිවේදනය පහතින් දැක්වෙයි,

The post කොළඹ ජනතාවට මහ නගර සභා වෙන් නිවේදනයක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments