Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්ගිනිගත් නැවෙන් වන්දි ගන්න සාක්ෂි මදිලු - නීතිපති දෙපර්තුමෙන්තුවත් වැඩට බසී

ගිනිගත් නැවෙන් වන්දි ගන්න සාක්ෂි මදිලු – නීතිපති දෙපර්තුමෙන්තුවත් වැඩට බසී



ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට ලංකාව ඉල්ලා ඇති වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය සාක්ෂි අවම බවත්, ඒ සදහා රක්ෂණ සමාගම විසින් තවත් සාක්ෂි ඉල්ලා ඇති බවත් අනාවරණය වේ.

ඒ අනුව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ ලිපිලේඛන සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments