Friday, September 24, 2021
Google search engine
Homeගොසිප් පුවත්පක්ෂය පිළිබද කතාව අද ජනපති සමග

පක්ෂය පිළිබද කතාව අද ජනපති සමග



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ  පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය නිදහස් පක්ෂයට සහ එහි සමාජිකයින්ට සිදුවන අකටයුතුකම් සමබන්ධයෙන් මෙම හමුවේදී සකච්ඡා වන බවද සදහන්.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments