Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…

මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…


July 25, 2021 at 3:50 pm | lanka C news

මහරාජාගේ අවසන් කටයුතුවලට විශාල පිරිසක්.. කොරෝනා උපදේශ නොතැකේ…

කැපිටල් මහරාජා සමූහයේ අධිපති MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරින.

කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ වී ඇත්තේ පවුලේ සාමාජිකයන් ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී කරවාගෙන අවසන් කටයුතු රජයේ නිර්දේශ අනුව සිදු කිරීමටයි.

නමුත් මෙම අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින ලදී.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ දිනවල සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණයක් වුවද සහභාගී විය හැකි පිරිස අතිශය සීමා කර තිබේ.

115,279 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments