Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව් දෙනා 9 තෙක් රිමාන්ඩ්

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව් දෙනා 9 තෙක් රිමාන්ඩ්



මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය,ඇගේ පියා, තරැව්කරු සහ සහෝදරයා ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments