Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්අහසෙන් ගිහින් කංසා හේන් අටක් වටලයි

අහසෙන් ගිහින් කංසා හේන් අටක් වටලයි



කොස්ලන්ද උමාඔය  ජලාශයට යාබද කඳු පන්තියේ මහා පරිමාණයෙන් වගා කර තිබූ කංසා හේන් 8ක්  විශේෂ කාර්ය බලකාය ද්‍රෝණ මෙහෙයුමකින් වටලා විනාශ කළ බව විශේෂ කාර්ය බළකාය පවසනවා.

විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ ඩ්‍රෝන ඒකකය  විසින් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී ඉතා සරුවට වගා කර තිබූ ගංජා හේන් අටක් වටලා,  ඒවා සියල්ල  විනාශ කර තිබෙනවා.

 

 

&nb


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments