Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් එන්නත ගත්තත් ඩෙල්ටා හැදෙනවා

කොවිඩ් එන්නත ගත්තත් ඩෙල්ටා හැදෙනවා


කොරෝනාවෙන් බේරෙන්න එන්නතින් බැරිද?

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥයින් උපුටා දක්වමින් රොයිටර් ප්‍රකාශ කරනුයේ ඒ පිළිබඳ මේ වන විට සාක්ෂි ලැබෙමින් පවතින බවයි.

COVID-19 Vaccine FAQs | U.S. Chamber of Commerce

කොරෝනා එන්නත්කරණය වෛරස් ආසාදනය උත්සන්න වීම සහ රෝහල්ගත කිරීම අවම කිරීමට හේතුවන කරුණක් වන නමුත් අවදානම් කාණ්ඩවල සිටින විශාල පිරිසක් තවමත් එන්නත්කරණය ලබා නොතිබීම ගැටළුවක් බව ලොව පුරා දත්ත විශ්ලේෂණය කරමින් වසංගත රෝග විද්‍යාඥයින් සඳහන් කරයි.

රටවල් රැසක් නිරෝධානය නීති ලිහිල් කරමින් තිබෙන මෙම අවස්ථාවක එය විශාල අභියෝගයක් වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments