Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්“කොවිඩ් නිසා රටවල් විස්සක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කරලා’’

“කොවිඩ් නිසා රටවල් විස්සක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කරලා’’



කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බවත්, එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments