Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු ඉල්ලීම් ගැන කොරෝනාවට අවබෝධයක් නෑ

ගුරු ඉල්ලීම් ගැන කොරෝනාවට අවබෝධයක් නෑ


ගුරුවරුන්ගෙන් ජනතාවට නරක පූර්වාදර්ශයක්

ගුරු සංගම්වල ඉල්ලීම් කෙතරම් සාධාරණ වුවත් කොවිඩ් 19 වෛරසයට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ගුරුවරුන්ගේ අරගලය හරහා කොවිඩ් ඔවුන්ගේ ජීවිත බිලි ගැනීමට වැඩි ඉඩ කඩක් පවතින අතර මෙම තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට අවදානම් තත්ත්වයකට පත්වෙමින් පවතින බවද උපුල් රෝහණ මහතා පවසයි.

ගුරුවරුන්ගේ වෘත්තීය අරගලයත් සමඟ බිම් මට්ටමේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අඩුකර තිබෙන අතර මේ හරහා ජනතාව නරක පූර්වාදර්ශයක් අරගනිමින් සිටින බව උපුල් රෝහණ මහතා සඳහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments