Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ඩයගම සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක්

ඩයගම සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක්


ඉෂාලිනිගේ දේහය ගොඩ ගැනීමට නියමිතයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමෙහි නිරතව සිටිය දී පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය මිහිදන් කර ඇති ඩයගම සුසාන භූමියට ඊයේ(26) සිට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

දැරියගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණය නියෝග කිරීමත් සමග මෙලෙස සුසාන භූමියේ ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය ගොඩගැනීම අද (27) දිනයේ සිදු කිරීමට නියමිතයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments