Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්දුම්රියේ වයර් කැපූ අයෙකුට වැඩ වරදී

දුම්රියේ වයර් කැපූ අයෙකුට වැඩ වරදී



දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටි 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසනවා.

සැකකරු රුපියල් ලක්ෂ 3 කට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා…


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments