Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්ධනවත්ම පුද්ගලයා අභ්‍යාවකාශයට

ධනවත්ම පුද්ගලයා අභ්‍යාවකාශයට



ලොව දැනට දනවත්ම පුද්ගලයා වන ඇමසෝන් සමාගමෙි විධායක නිළධාරි ජෙෆ් බෙසොස් අභ්‍යාවකාශයට යාමට නියමිතයි.
ඔහු කිලෝමීටර් 100 ක් ඉහළට ගමන් කරනු ලබයි. ජෙෆ් බොසොස් හිමිකමි දරණ බිලූ ඔරිජින් සමාගම නිර්මාණය කරන ලද නිවි ෂෙෆර්ඩි නැමති රොකටි යානය ඊට භාවිතා කරන අතර මෙම ගමන සඳහා ඔහු මිනිත්තු 11ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ.
මොහු අභ්‍යාවකාශයට ගිය දෙවැනි ප්‍රකෝටිපති පුද්ගලයා බවට පත්වෙයි.



Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments