Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්බැසිල්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම අද කැඳවෙයි

බැසිල්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම අද කැඳවෙයි



මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් , එම පනත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම අද(27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments