Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්‘‘වෙලේ සුදාගේ‘‘ තහනම දික් කරයි

‘‘වෙලේ සුදාගේ‘‘ තහනම දික් කරයි



මත් කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියමවී සිටින ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් ’’වෙලේ සුදා’’ බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනයාම වළක්වාලමින් පනවා ඇති අතුරු නියෝගය ඔක්තෝම්බර් මස 6 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) තීන්දු කළේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments