Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සමිබන්ධව රහස් පොලිසියට කැඳවයි

හරීන් ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සමිබන්ධව රහස් පොලිසියට කැඳවයි



සමගි ජන බලවෙිගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා.රහස් පොලිසියට කැඳවා ඇත. හෙට දිනයේ පෙරවරු 10ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙි පෙනි සිටින ලෙස එම කොටිඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුමි දී තිබෙි.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වු ප්‍රහාරය සමිබන්ධව මාධ්‍ය හමුවකදි සිදු කරන ලද ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැඳවිම සිදු කර ඇත.

 

 

අනුරංග 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments