Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..

හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..


July 27, 2021 at 11:20 am | lanka C news

හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි.. පාස්කු ප‍්‍රහාරය ගැන ප‍්‍රශ්න කරයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම කොට්ඨාස ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙරටට එල්ල වූ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණි ලෙස මන්ත්‍රීවරයා කැදවා ඇත.

7,931 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments