Saturday, September 18, 2021
Google search engine
Homeගොසිප් පුවත්1975 වෙද්දී මැලේසියාවේ කම්පියුටර් නැහැ.. නමුත් ලංකාවේ තිබුණා - දේශමාන්‍ය සෑම් වික්‍රමසිංහ...

1975 වෙද්දී මැලේසියාවේ කම්පියුටර් නැහැ.. නමුත් ලංකාවේ තිබුණා – දේශමාන්‍ය සෑම් වික්‍රමසිංහ හෙළිකළ අපුරු කතාව (VIDEO)


” මම 1975 වර්ෂයේදී මැලේසියාවේ පිහිටි බ්‍රිතාන්‍යය සමාගමක රැකියාවට ගියා. ඒ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සංස්ථාවේ සේවයේ යෙදී සිටීමෙන් අනතුරුවයි. මම එහෙ යනකොට පරිගණක දැනුමක් සමගයි ගියේ. නමුත් අපි මැලේසියාවට යනකොටත් එයාලා දියුණු වෙමින් පවතින රටක්. ඒ වෙනකොට ශ්‍රී ලංකාව සිදුකරලා තිබුණ දේවල් දිහා එක්ක බලනකොට අපි හිටිය තත්ත්වේ එයාලට හිතාගන්නවත් බැහැ. කෙටියෙන්ම කිව්වොත් ඒ වෙන්කොටත් මැලේසියාවේ පරිගණකය කියන දේ නැහැ. නමුත් ලංකාවට පලවෙනි පරිගණකය රැගෙන ආවේ 1968 වර්ෂයේදී..”

මේ කතාව ඔබ සමග බෙදා ගන්නේ රටක් ලොව අනෙක් රටවල් සමග සැසදීමේදී ඉහලට ඔසවා තැබීම වෙනුවෙන් කැපවීම් කළ ශ්‍රී ලාංකිකයෙකු සම්බන්ධවයි.

සිංගප්පුරුව ගොඩ නගන්න මුලික වූ සිංහලයා නමින් විරුදාවලිය ලැබූ ඔහු මාතර කඹුරුපිටියේ ඉපැදී ගමේ පාසලෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙන් අකුර කර, පේරාදෙණිය සරසවියේ ඉංජින්රු පීඨයෙන් සරසවි ඉගැනීම අවසන් කළ දේශමාන්‍ය සෑම් වික්‍රමසිංහයි.

සංවර්ධනය වෙමින් පැවති ආසියාව සහ සංවර්ධනයේ හිනි පෙත්තටම පා තැබූ ආසියාවේ රටවල හැරවුම් ලක්ෂ්‍යක් බවට පත්වූ ආචාර්ය සෑම් වික්‍රමසිංහ ඇසීපිරූ තැන් සම්බන්ධයෙන් නුවන් ලියනගේ සමග NU1 යුටියුබ් නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ජවයි මේ…


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments