Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..-...

අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග


July 28, 2021 at 12:40 pm | lanka C news

අගෝස්තු 01 වැනිදා සිට රුසියානු සංචාරකයන් එනවා.. රුසියානුවන් එන්නත ගන්න කැමති නෑ..- උදයංග

රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානාවක් අගෝස්තු මස පළවෙනි දා මෙරටට එන බව රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඉදිරියේදී සතියකට දිනයක් පාසා රුසියානු සංචාරකයන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානාවක් මොස්කවු නගරය බලා පියාසර කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද ඔහු පැවසීය.

සැප්තැම්බර මාසයේ සිට මසකට රුසියානු සංචාරකයන් දහස බැගින් ගෙන ඒමට සූදානම් වන බවද ඔහු පවසයි.

මේ බව සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්චාවකදීය.

ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ රුසියානු ජනතාව එන්නත්කරණය කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට වෛරසය ආසාදනය වී සුවපත් වී ඇති නිසා ප්‍රතිදේහ ශරීරයේ ගොඩනැගී ඇති බව යැයිද ඒ මහතා කියා සිටියේය.

108 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments