Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු

කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු



වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ දී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments