Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්නිරෝධායන නීති කැඩූ 123ක් අල්ලයි

නිරෝධායන නීති කැඩූ 123ක් අල්ලයි


නිරෝධායන නීති කැඩූවන් 52000 ඉක්මවයි

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු ඊයේ (28) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 52,401 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments