Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තව අවුරුදු 5 ක් තියනවා - ජනාධිපති

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තව අවුරුදු 5 ක් තියනවා – ජනාධිපති


දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් ගේ කැමැත්තක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙනවා.

” මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 03ක් පමණක් නොව, ඉන් පසුවත් තවත් අවුරුදු 05ක් තිබෙනවා” යැයි මෙහිදී ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පළමු වරට ජනාධිපතිධුරය සඳහා තේරී පත්වුවා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments