Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්සයිනොෆාම් මාත්‍රා මිලියන 4ක් ලබන සතියේ දිවයිනට

සයිනොෆාම් මාත්‍රා මිලියන 4ක් ලබන සතියේ දිවයිනට


ලංකාව එකවර මිලදී ගන්නා වැඩිම මාත්‍රා තොගය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර එකවර වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය ලෙස සැලකේ.

අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අලුතින් ලබා ගැනෙන මිලියන 4 ක තොගය සමග ශ්‍රී ලංකාව, චීනයෙන් ලබා ගන්නා සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 12 දක්වා ඉහළ යයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments