Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්ගුරුවරු මේ වෙලාවේ වැඩි පඩි ඉල්ලන එක සාධාරණ නෑ - එස්. බි...

ගුරුවරු මේ වෙලාවේ වැඩි පඩි ඉල්ලන එක සාධාරණ නෑ – එස්. බි දිසානායක


ගුරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ගුරැවරුන් ගෙන යන උද්ඝෝෂණ සාදාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය  එස් බි දිසානායක මහතා සදහන් කරනවා, ඒ පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින්

ලෝක ආර්ථිකයම පහත වැටි ඇති අවස්ථාවක මෙවන් කටයුත්තක් කිරීම අවස්ථාවාදී බවත් රාජය  කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකළ බවද එතුමන් පෙන්වා දෙන අතර ලෝකයේ බලවත් රටවල පවා මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ වැඩකරන ප්‍රමාණයට පමණක් වැටුප් ගෙවන බවත්ය. ඇමරිකාව එංගලන්තය වැනි රටවල වැටුප් සියයට හතලිහ සිට හැට දක්වා පමණක් ගෙවන බව එතුමන් සදහන් කර ඇත. 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments