Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ගුරු සටනට ශ‍්‍රීලනිපයත් එක්වෙයි…

ගුරු සටනට ශ‍්‍රීලනිපයත් එක්වෙයි…


July 29, 2021 at 4:40 pm | lanka C news

ගුරු සටනට ශ‍්‍රීලනිපයත් එක්වෙයි…

ගුරුවරුන් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා සිදු කරන සටනට සම්පූර්ණ සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මතා සඳහන් කරන්නේ ගුරුවරුන් ලංකාවේ සෙසු පක්ෂවලට වඩා සමීප ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවයි.

ගුරුවරුන්ගෙ ප්‍රශ්නය තම ප්‍රශ්නයක් ලෙස සලකන බවද ඒ පැවසූ ඒ මහතා වරුන්ගේ සටන ඉතාම සාධාරණ බවත් පැවසීය.

නමුත් සිසු දරුවන් ප්‍රාණ ඇපකරුවන් කරගෙන ගෙනයන සටනට විරුද්ධ බවත් දරුවන් ප්‍රාණ ඇපයට නොගෙන සටන ගෙනයන්නේ නම් ඉතා සුදුසු බවත් ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ පිහිටි තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.

3,613 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments