Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ජෛව ආරක්‍ෂක බුබුල කැඩූ ක්‍රිඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක්

ජෛව ආරක්‍ෂක බුබුල කැඩූ ක්‍රිඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක්



එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්‍ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක තහනමක් ද, පනවා තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments