Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?

දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?


July 30, 2021 at 12:02 am | lanka C news

දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාල වයස්කාර දැරියක් මරණයට පත්වීමට අදාළ සිදුවීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදු කළේ බලපෑම මත බවත් පවසන උන්වහන්සේ තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය පක්ෂපාතිව සිදුකළ අයද මෙයට සම්බන්ධ යයිද කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

598 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments