Tuesday, September 28, 2021
Google search engine
Homeගොසිප් පුවත්පාසල් ළමුන්ට දෙන්නේ කුමන එන්නතද

පාසල් ළමුන්ට දෙන්නේ කුමන එන්නතද



වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments