Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්විනය කඩකළ ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක් පැනවෙන ලකුණු

විනය කඩකළ ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක් පැනවෙන ලකුණු


පසුගිය එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්‍ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනම් පැනවීමට පංච පුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිර්දේශකර තිබේ.

ඒ අනුව හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමට නිර්දේශ කර ඇත.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පැනවීමට නිර්දේශ කර තිබේ.

The post විනය කඩකළ ක්‍රීඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක් පැනවෙන ලකුණු appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments