Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න


එන්නත අද මධ්‍යස්ථාන 273කදී ලබා දෙයි

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (30) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි ස්ථාන 273කදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්…

No photo description available.No photo description available.No photo description available.No photo description available.No photo description available.No photo description available.No photo description available.




Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments