Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්“ගැබිනියන් 14ක්, අවුරුදු 5ට අඩු දරුවන් 13ක් කොවිඩ් නිසා මියගිහින්’’

“ගැබිනියන් 14ක්, අවුරුදු 5ට අඩු දරුවන් 13ක් කොවිඩ් නිසා මියගිහින්’’



කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට ගැබිනි මවුවරුන් 14 දෙනකු සහ අවුරුදු 5ට අඩු දරුවන් 13 දෙනෙක් මරණයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා (මාතෘ හා ළමා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments