Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..


July 30, 2021 at 10:40 am | lanka C news

ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.. බැසිල්ගේ කොටසක් ඉවතට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා බලකාය ස්ථාපනය කර ඇත.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත්කර ඇත.

මෙතෙක් එම ධුරයේ සභාපති ධුරය දැරුවේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ය.

පසුගිය මැයි මස දහවෙනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකාය පත්කරනු ලැබීය.

ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මෙසේය.

2,475 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments