Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…

ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…


July 30, 2021 at 12:40 pm | lanka C news

ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි…

පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති වරයා ගෙන තිබූ තීරණයට පටහැනිව ඇතැම් පරාජිතයන් රාජ්‍ය ආයතන වලට පත් ව ඇත .

ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්ව ඇත .

ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද දැනගන්නට ඇත

1,220 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments