Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්තවත් කිලෝ අසුවක නිල් මැණිකක්

තවත් කිලෝ අසුවක නිල් මැණිකක්



එම නිල් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින අතර, එය පරීක්ෂා කිරීම සඳහා අද (30) දින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ තිබුණි.

එහිදී එය එම ආයතනයට භාරදීමට අදාළ ව්‍යාපාරිකයා කටයුතු කර ඇති අතර, බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කරන බවය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments