Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්දකුණු අප්‍රිකා කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මස දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ එක්දින තරග තුනකට සහභාගි පන්දුවාර විස්ස තරග තුනකට සහභාගිවීම සදහාය.

එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

The post දකුණු අප්‍රිකා කණ්ඩායම සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments