Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගනී

පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගනී



රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

හැටන් ඩයගම පොදු සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන්කර තිබූ අතර නුවරඑළිය මහෙස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ සිරුර ගොඩගැනීම සිදුවනවා

අනතුරුව පොලිස් ආරක්ෂාව යටතේ එම සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතව තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments