Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්මේ ආණ්ඩුව පෙන්නන්නේ මීඩියා ෂෝ එකක් - එස්.එම්. මරික්කාර්

මේ ආණ්ඩුව පෙන්නන්නේ මීඩියා ෂෝ එකක් – එස්.එම්. මරික්කාර්


සමගි ජන බලවේගයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා සිටින්නේ මේ වනවිට ආණ්ඩුව ජන්දයක් පැවැත්වීම සදහා එන්නත් සන්දර්ශනයකට සූදානම් වන බවයි  

ඩෙල්ටා ප්‍රබේදය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක ආණ්ඩුව අනුමැතිය හෝ ලැබී නොමැති සිනොවැක් එන්නත ගෙන ඒමට සූදානමින් සිටින බවත්, දිනකට එන්නත් කිරීම අධිවෙව්ගීව සිදුවන බවත් එයට විශාල ප්‍රචාරනයක් ලබා දෙන බවත් ආණ්ඩුව මේ කරන්න යන්නේ මැතිවරණය වෙනුවෙන් මීඩියා ෂෝ දැමීම බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටිනවා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments