Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්රත්නපුරෙන් තවත් නිල් මැණික් පොකුරක්

රත්නපුරෙන් තවත් නිල් මැණික් පොකුරක්


මැණික් පොකුර නොවැම්බරයේ ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට

රත්නපුර රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක නිල් මැණික් පොකුරක් හමුවී තිබෙන බව වාර්තා වේ.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව මේ වන විට මෙම මැණික තිබෙන අතර එය අද(30) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරී පැමිණ පරීක්ෂා කර තිබේ.

මෙම නිල් මැණික එම අවස්ථාවේදී අදාළ නිලධාරීන්ට බාර දී ඇති අතර බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කරන බවයි.

The post රත්නපුරෙන් තවත් නිල් මැණික් පොකුරක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments