Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්හොරට සැකසු ලිපි ලබාදී වාහන ගන්න ගිය අයෙක් හසුවේ

හොරට සැකසු ලිපි ලබාදී වාහන ගන්න ගිය අයෙක් හසුවේ


ව්‍යාජ ලිපි දෙකක් යොදාගනිමින් කුරුණෑගල ප්‍රදේශයේ කල්බදු සමාගමකින් මෝටර් රථයක් මිලදී ගැනීමට තැත් කළ පුද්ගලයකු තෙල්දෙණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික බැංකු ලිපි ශීර්ෂ සහිතව ව්‍යාජ ලිපි සකසා ඇත.

එම බැංකුවල සැකකරුට ලක්ෂ 28ක තැන්පතුවක් ඇති බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි සකසා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

හතලිස් පස් හැවිරිදි සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

The post හොරට සැකසු ලිපි ලබාදී වාහන ගන්න ගිය අයෙක් හසුවේ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments