Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..

ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..


July 31, 2021 at 6:45 pm | lanka C news

ඇස්ටසෙනිකා ප‍්‍රශ්නය අවසන්.. මහ තොගයක් කටුනායකින් ගෙඩබායි..

ජපානය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද ඇස්ටසෙනිකා එන්නත් තොගයක් අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇති එන්නත් මාත්‍රා ගණන 328460කි.

එම එන්නත් එන්නත්කරණය හෙට දිනයේ සිටම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මුල් මාත‍්‍රිව ලබාගෙන දෙවන මාත‍්‍රාව ප‍්‍රමාද වූ පුද්ගලයන්ට එම එන්නත් කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

320 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments