Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී

ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී



ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments