Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.

මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ.

ඉසුරු සිය ලිපිය මගින් මෙලෙස පවසා ඇත.

“ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සඳහා මාවත සැකසීමට කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි”


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments