Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ඉසුරු උදාන පිටියෙන් සමුගනී..

ඉසුරු උදාන පිටියෙන් සමුගනී..


July 31, 2021 at 12:40 pm | lanka C news

ඉසුරු උදාන පිටියෙන් සමුගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

තම තීරණය ගැන දන්වමින් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකර තිබේ.

1,668 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments