Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් මරණ 4,380 දක්වා ඉහළට

කොවිඩ් මරණ 4,380 දක්වා ඉහළට


තවත් කොවිඩ් මරණ 56 වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) දින තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

UN labels Sri Lanka cremation of COVID-19 dead, including Muslims, a human  rights violation - ABC News

එම කොවිඩ් මරණ 56න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.

සෙසු පුද්ගලයින් 41දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය වේ.

The post කොවිඩ් මරණ 4,380 දක්වා ඉහළට appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments