Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ජාතික රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 400ක්..

ජාතික රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 400ක්..


July 31, 2021 at 4:40 pm | lanka C news

ජාතික රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 400ක්..

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට එම ඉතා ඉහළ අවධානමට පත්ව ඇත.

ජාතික රෝහලෙන් ඊයේ සහ පෙරේදා දින දෙක තුළ පමණක් රෝගීන් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරන්නේ හදිසි අනතුරුවලින් රෝහලට රැගෙන එන පුද්ගලයන් ගෙන් සැළකියුතු පිරිසක්ද කොරෝනා ආසාදිතයන් බවයි.

මේ වන විට එම රෝහලේ කාර්යමණ්ඩලය 250කට ආසන්න පිරිසක් ද ආසාදිතයන් වී ඇත.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments