Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..


July 31, 2021 at 2:10 pm | lanka C news

පක්‍ෂය මාරු කරන්න සූදානම්…- රාජිත කියයි..

අවශ්‍ය නම් හෙට දින වුවද තමන් දැන් සිටින පක්ෂය මාරැ කිරීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

තමන් පක්‍ෂය මාරු කලද කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැති බවද ඔහු පැවසීය.

එකම පක්ෂක දිගින් දිගටම සිටීමට තරම් මෙරට කිසිදු පක්ෂයක් උත්තරීතර නැතැයිද ඔහු පෙන්වා දෙයි.

දේශපාලඥයන් පක්‍ෂය වෙනුවට තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතු බවද මන්ත‍්‍රීවරයා පවසයි.

පවතින රජය පෙරලා දැමීමට දැන්ම කලබල නොවන බවත් ඒ සඳහා දින වකවානු සැලසුම් කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments