Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ

යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ


මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

ඒ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සදහායි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.31ට පැවැත්වීමට නියමිතයි.

යුපුන් මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව විය.

ඒ 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments