Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…

වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…


July 31, 2021 at 7:54 am | lanka C news

වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…

ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් අබේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ නුවරඑළිය.

නුවරඑලිය තලවාකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ දී ඇය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සදහන් කරන්නේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

එමේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 75කි.

රිය අනතුර පිළිබඳ වෑන් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

3,082 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments