Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය ගෙල වැලලාගනී..

හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය ගෙල වැලලාගනී..


July 31, 2021 at 1:20 pm | lanka C news

හිටපු ඇමති පුතෙකුගේ විදෙස් පෙම්වතිය ගෙල වැලලාගනී..

හිටපු අමාත්‍යවරයකු පුත්‍රයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය විදේශ ජාතික තරුණියක බම්බලපිටිය ප්‍රදේශයේ නවාතැනක දී ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

සංචාරක වීසා මත නේපාලයෙන් මෙරටට පැමිණ මෙරට සමාජ ශාලාවක සේවය කරමින් සිටි තරුණියක මෙසේ මියගොස් තිබේ.

තරුණිය සමග අදාල ඇමති පුත්‍රයා කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයිද හෙලි වී ඇත.

අම්පාර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු මෙම තරුණිය සිටි නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බවද සදහන්ය.

මළ සිරුර රෝහල මේ වන විට රෝහෙල් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර හිටපු අමාත්‍ය පුත්‍රයා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

2,486 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments